Friday, May 13, 2011

මොකද්ද මේ දානය කියන්නේ?                                                               

එක් කලෙක, භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයන්හි කිඹුල්වත් පුරයෙහිවූ නීග්‍රෝධාරාමයෙහි වැඩවසන සේක. එකල්හි මහා ප්‍රජාපතී ගෞතමී තොමෝ අඵත්වූ වස්ත්‍ර දෙකක් ගෙන භාග්‍යවත්‍තුන් වහන්සේ යම් තැනෙක්හිද එතනට එළඹියාය. එළඹ, භාග්‍යවතුන් වහන්සෙට වැඳ එකත්පසක හුන්නීය. එසේ සිට භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැලකළාය.

ස්වාමීනි, .....See more
ලොව උතුම් දානය...                                                                               


භාග්‍යවතුන් වහන්සේ මෙන් දානය පිළිබඳව විග්‍රහාත්මකව කථාකළ තවත් ශාස්තෘන්වහන්සේ නමක් ඉතිහාසයේ හමුවන්නේ නැහැ. දානය යනු දීමයි. පරිත්‍යාගයයි. ඒ අතර භාග්‍යවතුන් වහන්සේද දානය කොටස් දෙකකට විග්‍රහ කර වදාළා. ඒ , ආමිස දානය සහ ධර්ම දානය වශයෙන්. මහණෙනි මේ ධර්ම දෙක අතරින් අග්‍රවන්නේ ධර්ම දානයයි. “සියලුම දන් පරදවා ධර්ම දානය දිනයි” කියා උන්වහන්සේ වදාළා.

දානය කියන වචනයෙන් තමයි ..........See more