Monday, June 13, 2011

සුජාතාවගේ කිරිපිඬු දානය
දානය සහ ආනිශංස                                                 

දානයට බුදුදහමේ සුවිශේෂ තැනක් හිමි වී ඇත. ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවල දානය මුල් තැනට එයි. දස පුණ්‍ය ක්‍රියාවලද දානය මුල් තැනට එයි. සතර සංග්‍රහ වස්තුවලද දානයට විශේෂ තැනක් හිමි වෙයි. දාන පාරමිතාව දස පාරමි ධර්ම අතර මුල්තැනට පැමිණෙයි. දස සක්විති වත් වලද දානයට සුවිශේෂ තැනක් හිමි වෙයි. මංගල කරුණු 38 ටද........See more