මරණින් පසුව ශරීර කොටස් දන් දෙන්න කැමතිනම් ....

මරණින් පසුව ඇස් , ශරීර කොටස් දන් දීම සම්බන්ධයෙන්                                                                     




පොරොන්දු පත්‍රය සහ විස්තර සදහා                                                                                       

ඔබ මියගිය පසු ඔබේ ඇස් දෙක දන් 
දීමට ඔබට පොරොන්දු පත්‍රයක් අත්සන් 
කිරීමේ හැකියාව තිබෙන
අතර මේ සමිබන්ධයෙන් කිසිදු සාමාජික 
මුදලක් හෝ වෙනත් කිසිදු ගාස්තුවක් 
අය කරන්නේ නැහැ.


👉 අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචිවීමට,

පහත වෙබ් අඩවියට පිවිසෙන්න.
(අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචිවී වීමේදී දායක අංකය සහිත පොරොන්දු පත්රය .pdf ෆයිල් එකක් ලෙස බාගත වීම සඳහා ඔබගේ ඊමේල් ලිපිනය සිම්පල් අකුරින් නිවැරදිව ලබා දීම අනිවාර්ය වේ.)

*යම් කිසි අයෙකුට .pdf ෆයිල් එක ලැබී නැතිනම් ඔබ ලියාපදිංචි වීම සඳහා ලබාදුන් ඔබගේ නම හැදුනුම්පත් අංකය හා දුරකථන අංකය tissuebanksl@gmail.com වෙත ඊ මේල් කරන්න.

.pdf ෆයිල් එකක් ලෙස බාගත වූ පොරොන්දු පත්රයේ මුද්ද්රිත පිටපතක් නිවසේ පෙනෙන තැනක තබා. ඔබ පවුලේ සාමාජිකයින් දැනුවත් කරන්න.

👉 පොරොන්දු පත්රයක් අක්ෂිදාන සංගමයෙන් ලබා ගැනීමට
රු.15 මුද්දර ඇලවූ දිග ලියුම් කවර 2ක් ගෙන එක් ලියුම් කවරයක ඔබගේ නම ලිපිනය ලියා, අනෙක් ලියුම් කවරය තුලට දමා එම ලියුම් කවරය පහත ලිපිනයට යවන්න.

"ශ්රී ලංකා අක්ෂිදාන සංගමය",
විද්යා මාවත,
කොළඹ 07.


👉 *ඔබ පොරොන්දු පත්‍රයක් පුරවා නොමැති අයෙක් වුවද ඔබගේ පවුලේ සාමාජිකයන්ගේ කැමත්ත මත, ඔබ මියගිය පසු ඔබගේ සිරුර හෝ සිරුරේ කොටස් ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය වෙත ලබාදිය හැකියි.
ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය (කොළඹ) -
011-2692051 ,
011-26980 40/41/43


වැඩි විස්තර සඳහා.. 
facebook සමුහය සමඟ සම්බන්ද වීම සඳහා පහත ලින්ක් එකෙන් යන්න..
















14 comments:

  1. Register unata sertificate ekak wath mokuth awe na

    ReplyDelete
  2. උපදෙස් අවශ්‍යයි

    ReplyDelete
  3. Register Kara et sertificate labune na

    ReplyDelete
  4. Matath mage mulu sirurama dann danna onna aka karanna kohomada

    ReplyDelete
  5. මරණයෙන් පසු සියලුම කොටස් දන් දීමට කැමති ..කොමද කරන්නෙ

    ReplyDelete
  6. මට ලියාපදිංචි වෙන්න ඔනේ

    ReplyDelete
  7. අනේ මටත්
    register වෙන්න ඔිනි

    ReplyDelete