Monday, August 20, 2012

         ඇසළ පුර පසළොස්වක පොහොය දිනය         



මෙම ලිපියෙන් ගෙනහැර දක්වන්නේ ඇසළ පුන් පෝ දා සිදුවූ විශේෂ සිදුවීම් පිළිබඳ තොරතුරුයි.

 1) අපමහ සිදුහත් බෝසතාණන් වහන්සේ පස්මහ බැළුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව උපදින්නට මහ මායා දේවියගේ කුස පිළිසිඳගත්තේ ඇසල පෝය දිනකයි.

2) සිදුහත් බෝසතාණන් වහන්සේ ගිහිගෙය කලකිරී මහාභිනිෂ්ක්‍රමණය කරන්නේත්, රාහුල කුමරුගේ උපත සිදු වන්නේත් ඇසළ පුන් පෝ දිනකයි. එමෙන්ම මාරයා විසින් සිදුහත් බෝසතුන්ගේ ගිහිගෙය හැරයාම වළකා දින හතකින් සක්විති රජකම ලැබෙන බව පවසන්නේද මෙදිනයි.
.......See more

Tuesday, June 5, 2012

මරණින් පසුව ශරීර කොටස් දන් දෙන්න කැමතිනම් ....                                      




මරණින් පසු ඔබත් ඔබේ  ඇස් දෙක දන් දීමට


කැමතිනමි..... මේ මහා 


පුණ්‍යකර්මයටසහභාගීවන්න, 


එන්න අප සමඟ එක්වන්න. ...See more

Monday, June 4, 2012

කොසොල් රජතුමා දුටු සිහින 16 අදට ගැලපෙන හැටි                                      



බුද්ධකාලීන කොසොල් රාජ්‍යයේ රජකම් 

කළ පසේනදි කොසොල් රජතුමා විසින් 

විවිධාකාර සිහින 16ක් දැකීමෙන් පසුව 

ඒවාට ආදාල සිහින ඵලාඵල බුදුන් 

වහන්සේගෙන් විමසීමSee more

සත්පුරුෂ ගුණ දහම් ඇති කරගනිමු .෴                                             

සාමාන්‍යය කෙනාගේ ස්වභාවය තමයි තමා ඉස්මතු කරල කල්පනා කිරීමත් අන් අය 

පහත් කරල කල්පනා කිරීමත්, තමා හොඳ කෙනෙක් කියල කල්පනා කිරීමත් අන් 

අය නරක අය කියල කල්පනා කිරීමත්.......See more

Saturday, June 2, 2012

සිතින් නින්දා නොලබන්නෙක් වෙමු....                                           

අපි තමාගේ සිත තමාට නින්දා නොකරන කෙනෙක් බවට පත්වෙන්ට ඕනැ. ඒ වගේම තමාගේ සිත තමාට 


ප‍්‍රශංසා කරන කෙනෙක් බවට පත්වෙන්ටත් ඕනැ. ඒ වගේම අපි, බාහිර ලෝකයේ ප‍්‍රශංසාව අපේක්ෂා 


නොකළ යුතුයි.......See more