Monday, May 29, 2017

        වෙසක් පුර පසළොස්වක පොහොය දිනය         




( 2017 මැයි 10 වෙසක් පොහොය දින වල්පොල ගෝතම ස්වාමීන්වහන්සේ විසින් නෙත් එෆ් එම් හරහා දේශනා කරනලද ධර්මදේශනය. )

Wednesday, July 20, 2016

       පොසොන් පුර පසළොස්වක පොහොය දිනය         



අද පොසොන් පුර පසළොස්වක පොහොය දිනයයි. අද අප ශ්‍රී ලාංකික බෞද්ධ පින්වතුන්ට අති උදාරම දවසක්. මේ රටට ධර්මයේ ආලෝකය උදාඋණු උතුම්ම දවස තමයි මේ පොසොන් පුර පසළොස්වක පොහොය. නරක, තිරිසන්, පේ‍්‍රත, අසුර යන සතර අපායට වැටි වැටී යන ගමන නවතාලන්නට මහා පවුරක් සේ පැන නැඟුණු අප ශාන්ති නායක බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ මිහිරි ශ්‍රී සද්ධර්මය රැගෙන මහා මහින්ද මහරහතන් වහන්සේ දඹදිව සිට මෙරටට වැඩම කළේ අද වගේ උතුම් දවසක.එදා මේ රටේ රජකම කළේ අපි කව්රුත් නම ඇසූ පමණින් දන්න දේවානම්පියතිස්ස රජතුමා. අපි දැන් විමසා බලන්න ඕන එදා පොසොන් පොහොය දා සිදුවූ ඒ අසිරිමත් සිදුවීම පිළිබඳව. ...See more

Monday, August 20, 2012

         ඇසළ පුර පසළොස්වක පොහොය දිනය         



මෙම ලිපියෙන් ගෙනහැර දක්වන්නේ ඇසළ පුන් පෝ දා සිදුවූ විශේෂ සිදුවීම් පිළිබඳ තොරතුරුයි.

 1) අපමහ සිදුහත් බෝසතාණන් වහන්සේ පස්මහ බැළුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව උපදින්නට මහ මායා දේවියගේ කුස පිළිසිඳගත්තේ ඇසල පෝය දිනකයි.

2) සිදුහත් බෝසතාණන් වහන්සේ ගිහිගෙය කලකිරී මහාභිනිෂ්ක්‍රමණය කරන්නේත්, රාහුල කුමරුගේ උපත සිදු වන්නේත් ඇසළ පුන් පෝ දිනකයි. එමෙන්ම මාරයා විසින් සිදුහත් බෝසතුන්ගේ ගිහිගෙය හැරයාම වළකා දින හතකින් සක්විති රජකම ලැබෙන බව පවසන්නේද මෙදිනයි.
.......See more

Tuesday, June 5, 2012

මරණින් පසුව ශරීර කොටස් දන් දෙන්න කැමතිනම් ....                                      




මරණින් පසු ඔබත් ඔබේ  ඇස් දෙක දන් දීමට


කැමතිනමි..... මේ මහා 


පුණ්‍යකර්මයටසහභාගීවන්න, 


එන්න අප සමඟ එක්වන්න. ...See more

Monday, June 4, 2012

කොසොල් රජතුමා දුටු සිහින 16 අදට ගැලපෙන හැටි                                      



බුද්ධකාලීන කොසොල් රාජ්‍යයේ රජකම් 

කළ පසේනදි කොසොල් රජතුමා විසින් 

විවිධාකාර සිහින 16ක් දැකීමෙන් පසුව 

ඒවාට ආදාල සිහින ඵලාඵල බුදුන් 

වහන්සේගෙන් විමසීමSee more

සත්පුරුෂ ගුණ දහම් ඇති කරගනිමු .෴                                             

සාමාන්‍යය කෙනාගේ ස්වභාවය තමයි තමා ඉස්මතු කරල කල්පනා කිරීමත් අන් අය 

පහත් කරල කල්පනා කිරීමත්, තමා හොඳ කෙනෙක් කියල කල්පනා කිරීමත් අන් 

අය නරක අය කියල කල්පනා කිරීමත්.......See more

Saturday, June 2, 2012

සිතින් නින්දා නොලබන්නෙක් වෙමු....                                           

අපි තමාගේ සිත තමාට නින්දා නොකරන කෙනෙක් බවට පත්වෙන්ට ඕනැ. ඒ වගේම තමාගේ සිත තමාට 


ප‍්‍රශංසා කරන කෙනෙක් බවට පත්වෙන්ටත් ඕනැ. ඒ වගේම අපි, බාහිර ලෝකයේ ප‍්‍රශංසාව අපේක්ෂා 


නොකළ යුතුයි.......See more

Monday, June 13, 2011

සුජාතාවගේ කිරිපිඬු දානය
දානය සහ ආනිශංස                                                 

දානයට බුදුදහමේ සුවිශේෂ තැනක් හිමි වී ඇත. ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවල දානය මුල් තැනට එයි. දස පුණ්‍ය ක්‍රියාවලද දානය මුල් තැනට එයි. සතර සංග්‍රහ වස්තුවලද දානයට විශේෂ තැනක් හිමි වෙයි. දාන පාරමිතාව දස පාරමි ධර්ම අතර මුල්තැනට පැමිණෙයි. දස සක්විති වත් වලද දානයට සුවිශේෂ තැනක් හිමි වෙයි. මංගල කරුණු 38 ටද........See more

Friday, May 13, 2011

මොකද්ද මේ දානය කියන්නේ?                                                               

එක් කලෙක, භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයන්හි කිඹුල්වත් පුරයෙහිවූ නීග්‍රෝධාරාමයෙහි වැඩවසන සේක. එකල්හි මහා ප්‍රජාපතී ගෞතමී තොමෝ අඵත්වූ වස්ත්‍ර දෙකක් ගෙන භාග්‍යවත්‍තුන් වහන්සේ යම් තැනෙක්හිද එතනට එළඹියාය. එළඹ, භාග්‍යවතුන් වහන්සෙට වැඳ එකත්පසක හුන්නීය. එසේ සිට භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැලකළාය.

ස්වාමීනි, .....See more
ලොව උතුම් දානය...                                                                               


භාග්‍යවතුන් වහන්සේ මෙන් දානය පිළිබඳව විග්‍රහාත්මකව කථාකළ තවත් ශාස්තෘන්වහන්සේ නමක් ඉතිහාසයේ හමුවන්නේ නැහැ. දානය යනු දීමයි. පරිත්‍යාගයයි. ඒ අතර භාග්‍යවතුන් වහන්සේද දානය කොටස් දෙකකට විග්‍රහ කර වදාළා. ඒ , ආමිස දානය සහ ධර්ම දානය වශයෙන්. මහණෙනි මේ ධර්ම දෙක අතරින් අග්‍රවන්නේ ධර්ම දානයයි. “සියලුම දන් පරදවා ධර්ම දානය දිනයි” කියා උන්වහන්සේ වදාළා.

දානය කියන වචනයෙන් තමයි ..........See more